
රුසියාවට ප්රහාර එල්ල කිරීමට පැමිණි යුක්රේන ඩ්රෝන යානා 47ක් විනාශ කළ බව එරට ආරක්ෂක අංශ ප්රකාශ කර තිබෙනවා.
ඉන් 24 ක් බ්රයන්ස්හි නිරිත දිග ප්රදේශයේදී සහ අනෙකුත් ඩ්රෝන යානා බෙල්ග්රෝට්, කර්ස්ක්, රෝස්ටෝර් සහ ක්රස්නෝඩර් යන ප්රදේශවලදී විනාශ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් යුක්රේනය මෙතෙක් කිසිදු ප්රතිචාරයක් දක්වා නැහැ.

Source :- https://tinyurl.com/pjjun5z8








