සාමය පවත්වා ගැනීම සඳහා තායිවානයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්
ආක්‍රමණිකයන් වැළැක්වීම සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය පවත්වා ගැනීම සඳහා අමෙරිකානු කොන්ග්‍රසයේ සහයෝගය තීරණාත්මක කාර්යභාරයක් කරනු ඇති බව අමෙරිකාව සඳහා වන තායිවාන නියෝජිත ඇලෙක්සැන්ඩර් ටහ්-රේ යූයි අවධාරණය කර තිබෙනවා.
ඒ වොෂිංටනයේ පැවැති තායිවාන ජාතික දින සැමරුමකදී අදහස් දක්වමින්.
චීනයේ ක්‍රියා තායිවානයෙන්...
ගබ්සා කිරීමේ අයිතිය ආරක්ෂා කිරීමට මෙලනියා ට්‍රම්ප් සහාය දක්වයි
කාන්තාවකගේ ගබ්සා කිරීමේ අයිතිය දැඩි ලෙස ආරක්ෂා කිරීමට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ගේ භාර්යාව වන මෙලනියා ට්‍රම්ප් ඉදිරිපත් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇයගේ නිකුත් වීමට නියමිත පොත ප්‍රවර්ධනය කරන කෙටි වීඩියෝ පටයක ඇය සඳහන් කර ඇත්තේ, කාන්තාවන්ගේ “පුද්ගල...
ඉන්දියාව ඊශ්‍රායල – ඉරාන ගැටුම් ගැන අවධානයෙන්
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ආරක්ෂාව පිළිබදව අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ හදිසියේ කැදවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ, මෙම ගැටුම හේතුවෙන් කලාපයේ ආරක්ෂාවට මෙන්ම තෙල් සැපයුමට...
මව ළය පැලී මියයයි
සිය දියණිය ලිංගික අපචාරයකට හසු වූ බවට පුද්ගලයෙක්ගෙන් ඇමතුමක් ලැබීමෙන් පසු ඉන්දියාවේ අග්‍රාහි පාසල් ගුරුවරියක් හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා (30) වංචනිකයින් පිරිසක් විසින් ගුරුවරිය අමතා ඇයට තර්ජනය කර පවසා ඇත්තේ, සිය දියණිය හසුව...
ලෝකෙම ඇස් ඇරවෙන ඉරාන ඊශ්‍රායල ගැටුම
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය යුදමය තත්ත්වයක් ප්‍රකාශ කරන්නේ නම් ඊට දරුණු ප්‍රතිචාර දක්වන බව ඉරාන ජනාධිපතිවරයා පවසනවා.
කෙසේ වෙතත් ඊශ්‍රායලය පවසන්නේ පවතින යුදමය තත්ත්වය තුළ උච්චතම ස්ථානයකට පැමිණ සිටින ඊශ්‍රායලය මෙම සටනින් කෙසේ හෝ ජයගන්නා බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානය -...
දශක ගණනකට පසු සුඩානය දරුණු සාගතයක් අබියස
දශක ගණනකට පසු සුඩානය වර්තමානයේ දරුණු සාගතයකට මුහුණ දෙනු ඇති බවට සහන සේවකයන් අනතුරු අඟවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, සිවිල් යුද ගැටුම් පවතින රටක් වන සුඩානයේ මේ වනවිට සෑම ස්ථානයකම බහුතරයක් පිරිස සාගින්නෙන් පෙළෙන බවයි.
විවිධ රටවලින් ලැබෙන සහන දේශසීමා...
එස්. ඊශ්වරන්ට සිරදඩුවම් නියමවී තිබෙ
සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ආමාත්‍ය එස්. ඊශ්වරන්ට සිරදඩුවම් නියමවී තිබෙනවා.
ඒ ඔහුගේ මිතුරන් ලෙස සැළකෙන ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වසර 7ක් පුරාවට තෑගි මුදල් ලෙස ලබා දුන් සිංගප්පූරු ඩොලර් හාරලක්ෂ 3,300ක් ලබා දීම සම්බන්ධයෙන් පැවති පළමු නඩු විභාගයේ දී අමාත්‍යවරයා අධිකරණයේ දී වරද...
ඔන්ලයින් ඔත්තුකරුවන් බඳවා ගැනීම පුළුල් කරයි
අමෙරිකාවේ සී අයි ඒ බුද්ධි ඒජන්සිය මගින් චීනය, ඉරානය සහ උතුරු කොරියාවේ තොරතුරු සපයන්නන් බඳවා ගැනීම සඳහා නව මෙහෙයුමක් දියත් කර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
එම පුවත් සේවය පවසන්නේ එය රුසියානුවන් බඳවා ගැනීමේ සාර්ථක උත්සාහයේ තවත් අදියරක්...
ගැටුම් නිරාකරණයට මැදිහත් වන්නැයි ඉන්දියාවට ආරාධනයක්
ඊශ්‍රායලය විසින් ඉරානයේ ජාතික වත්කම්වලට සහ කලාපයේ මරමස්ථානවලට පහර දීමෙන් වැළකී නොසිටින්නේ නම් තම රට ඊශ්‍රායලයට යළිත් පහර දීමට කටයුතු කරන බව ඉන්දියාවේ ඉරාන තානාපති ඉරාජ් එලාහි පවසනවා.
ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ප්‍රහාරය “පළිගැනීමේ මෙහෙයුමක්” ලෙස හැඳින්වූ තානාපතිවරයා “ඉරානය තම...
බස් අනතුර සම්බන්ධයෙන් සංවේදී කථාවක් එළියට
ඊයේ (01) තායිලන්තයේ බැංකොක් නුවර ආසන්නයේදි පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගැනීමට ලක් වුණා.
එම බස් රථයේ ගුරුවරුන් 06 දෙනෙකු ඇතුළුව 44 දෙනෙකු ගමන් කර ඇති අතර, ගින්නෙන් 25 දෙනෙකු පමණ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.
මෙම අනතුරත් සමග...














