දශක ගණනකට පසු සුඩානය වර්තමානයේ දරුණු සාගතයකට මුහුණ දෙනු ඇති බවට සහන සේවකයන් අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, සිවිල් යුද ගැටුම් පවතින රටක් වන සුඩානයේ මේ වනවිට සෑම ස්ථානයකම බහුතරයක් පිරිස සාගින්නෙන් පෙළෙන බවයි.

විවිධ රටවලින් ලැබෙන සහන දේශසීමා හරහා රට තුළට ඇතුලු වීමට අවසර නොදීමේ තත්ත්වයක් මත ගැටළු රැසක් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/yc5d8yfc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here