ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරු ගැන වැඩිදුර තොරතුරු
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවා.
ඒ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එමෙන්ම ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු...
නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූපය මාධ්‍යට නිකුත් වෙයි
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමට වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව ඇය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.
වයස අවුරුදු 26ක් වෙන මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය...
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි.
එහිදී සැකකරු වෑන් රථයකින් පලා යමින් සිට ඇති අතර, මෙම සැකකරු යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ...
සාම්පූර් සූර්ය බලාගාරයට මුල්ගල් තැබීම මේ වසරේ
සාම්පූර් සූර්ය බලාගාරය සඳහා මුල්ගල් තැබීම මේ වසරේ අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පැවසුවා.
ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දීයාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගමක් එකතුව ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට...
ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දිවයිනට
ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබියදී ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාගෙන් දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතයි.
අදාල සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත...
ඝාතනයට තුවක්කුව සඟවාගෙන ආ පොත එළියට
ගනේමුල්ල සංජීව ඝාතනය කිරිම සඳහා සැකකරු තුවක්කුව සඟවාගෙන ආ පොතෙහි ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබෙනවා.
නීතිඥවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෙරට සිදුවු සංවිධානාත්මක අපරාධ සිද්ධි රැසකට සහ ජාත්‍යන්තර...
ඇතැම් ස්ථානවල හෙටත් උණුසුම ඉහලට
උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර, දකුණු පළාත් සහ රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙටත් (20) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් වැඩබිම් තුළ රැඳී සිටින්නේ නම් ප්‍රමාණවත් ලෙස ජලය...
ගනේමුල්ල සංජීව ඝාතනයේ සීසීටීවී දර්ශන පොලිසියට
අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුළ පාතාල කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය කරන සියලු සීසීටීවී දර්ශන පොලිසිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද...
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් දැඩි උණුසුමක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කයට මෙම තත්ත්වය ඇති විය...
අසභ්‍ය ඡායාරූප සහ හඩපට එවූ පුද්ගලයෙකු අත්අඩංගුවට
වට්ස්අප් ගිණුම් උපයෝගී කරගනිමින් කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප සහ හඩපට යොමු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරු මැද පළාත් පරිගණක පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වනදා දක්වා...














