
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවා.
ඒ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එමෙන්ම ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු සමග අත්අඩංගුවට ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

source :- https://tinyurl.com/29apmvr3







