Wednesday, April 29, 2026

දේශීය පුවත්

මධ්‍යම පළාත්වල අද මි.මී. 100ට වඩා තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100ට වැඩි...

බස් සංගම් අද වර්ජනය ගැන සාකච්ඡාවක

ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මුහුණ පා ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද උදෑසන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ක්ලීන් ශ‍‍‍්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන්...

වී අස්වැන්නෙන් 20%ක් පමණ අඩු වෙයි

මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් 20%ක් පමණ අඩු වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කේ.බී ගුණරත්න පවසනවා. ඊට ප්‍රධාන හේතුව පොහොර නිසි වෙලාවට නොලැබීම හා පැවති ගංවතුර තත්ත්වය බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ඉදිරියටත් රජයට අනිවාර්යෙන් ම සහල් ආනයනය කිරීමට...

විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

මෙම මස යෙදී ඇති තෛපොංගල් උත්සවය, පෙබරවාරියේ පැවැත්වෙන නිදහස් උත්සවය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කරඇති බව නිවේදනය කරනවා. ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද, කොළඹ කොටුව සිට කන්කසන්තුරය...

ආනයනික සහල් තොගයක් නිෂ්කාශනය කෙරේ

මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දහසක් මේ වන විට නිෂ්කාශනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා. රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ නාඩු සහල් මෙට්‍රික්...

ගුරු පුරප්පාඩු 30,000ක්

දිවයින පුරා රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 30,000කට ආසන්න සංඛ්‍යාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඉංග්‍රිසි, විද්‍යාව, ගණිතය ඇතුලු අනෙකුත් සෑම විෂයක් සඳහාම ගුරුවරුන්ගේ පුරප්පාඩු පවතින බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේ. මේ අතර අනුප්‍රාප්තිකයින් නොමැතිව ගුරුවරුන්ට මාරුවීම් ලබා ගැනීමට...

බස් රථ වර්ජනය ගැන හෙට තීරණය කරයි

ක්ලීන් ශ‍‍්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සිදු කරනු ලබන බස් රථ පරීක්ෂා කිරීමට විරෝධය පළකරමින් දියත් කිරීමට යෝජිත වර්ජනය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ...

අස්වැසුම නොමැති ඔබට දැන් රජයෙන් දීමනාවක්

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනූව දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ...

මගීන් බැස්ස වූ බස් රථයට බලපත්‍රය අහිමි වෙයි

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව පොලිසිය සිදු කරන බස් රථ පරීක්ෂා කිරීම අතරතුර පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේදී මගීන් බස්සවා, ගමන් කළ මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එමෙන්ම, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වන...

මත්පැන් නිෂ්පාදනාගාර 06ක් වටලයි

නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර 06ක් අද (07) පෙරවරුවේ වැටලීමට කන්දකැටිය පොලිසිය සමත්ව තිබෙනවා. වැටලීමෙන් එම ස්ථාන පවත්වාගෙන ගිය සැකකාර පුද්ගලයින් 06 දෙනෙකු සමග ගෝඩා මිලිලීටර් 15,000ක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල, පරණ මහියංගන...
statistics