
මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දහසක් මේ වන විට නිෂ්කාශනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 61,000ක් ඒ අතර වන බවයි.
මෙරටට සහල් ආනයනයට ලබා දුන් කාලය මේ මස 10 වනදායින් අවසන් වීමට නියමිතයි.

source :- https://tinyurl.com/3s3b8vjh







