උපත් පාලනය අඛණ්ඩව ඉහළට
උපත් පාලනයට යොමු වන පිරිස් අඛණ්ඩව ඉහළ යාම ද මෙරට උපත් අඩුවීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසනවා.
හිරු ප්‍රවෘත්ති සමඟ සංවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ, 2019 වසර හා සැසදීමේදී 2023...
ආරුගම්බේ සිද්ධිය පිළිබඳව අධිකරණයෙන් දුන් නියෝගය
පසුගියදා ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
රක්ෂිත බන්ධනාගාර ගත...
මි.මි. 100ට වැඩි තද වැසි
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ට වැඩි තද...
වැටලීමකදී සොයාගත් වැඩිම මුදල
මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයා ගන්නා ලද මුදල් සහ දේපල පොලිස් භාරයට ගැනීම ඊයේ (16) සිදුකළ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ලක්ෂ 2,833ක් එමගින් සොයාගැනීමට හැකි වූ බවයි වැඩබලන පොලිස්පති පැවසුවේ.
ඔහු...
සුදත්තට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා.
රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක පළ කරන ලද වැඩසටහනක් මගින් අධිකරණයට අපහාස වන ආකාරයේ කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරිට...
රිය අනතුරු ගැන අවදානයෙන්
මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 15 වැනිදා දක්වා මාරක රිය අනතුරු සංඛ්‍යාව 65ක් දක්වා අඩුකර ගත් බවත්, 2023 වසරේ මුල් දින 15 තුල රිය අනතුරු 105කුත්, 2024 වසරේ මුල් දින 15 තුල රිය අනතුරු 99කුත් වාර්තා වූ...
කාදිනල් හිමි ගොනු කළ පෙත්සම් විභාගය කල්යයි
මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු ධීවරයින්ට සිදුවූ හානිය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු...
කාන්තාවන්ට හිරිහැර කරන පාර්ලිමේන්තු සේවකයින්
පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තුන්දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදියර කිහිපයක් යටතේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව සේවකයින් තුන්දෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන...
විදුලි ගාස්තුව අඩු වෙයි
මෙම වසරේ මුල් මාස 06 සඳහා බලාත්මක වන විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
විදුලි බල මණ්ඩලය සිය ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය දෙසැම්බර් 06 වැනිදා මහජන උපයෝගීතා කොමිසම වෙත...
දුම්රියේ ගැටී පුද්ගලයකු මිය යයි
වැල්ලව පොලිස් වසමේ මුත්තෙට්ටුගල පොලිස් වසමේ 63 සැතපුම් කණුව ආසන්නයේදී කොළඹ කොටුව සිට ගනේවත්ත දක්වා ඊයේ (16) ධාවනයවූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇති බව වැල්ලව පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක් වන මානෙල්ගම, තෝරයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව...














