Sunday, May 3, 2026

දේශීය පුවත්

වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙ

"එස් පාස්" විශේෂ අවසර පත්‍රය මත සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මත පැවති රජයන් සමයේ වසර ගණනාවක් තිස්සේම අධිවේගී මාර්ගය අභාවිතා කොට තිබෙන බව වාර්තා වනවා. නව ජනපති බලයට පත්වීමත් සමඟම මෙම අවභාවිතාවයට තිත තැබීමට හැකිවූ බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ...

විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද ඔහු මීට පෙර කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ඔහු අද (08) දින වැඩ භාරගැනීමට නියමිත බවයි...

ජංගම දුරකතන 53ක් ගාල්ල බන්ධනාගාරයේ සිදුකළ සෝදිසියකදී සොයාගැනේ

ගාල්ල බන්ධනාගාරයේ සිර වාට්ටුවල බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියන් සන්තකයේ සඟවාගෙන සිටි ජංගම දුරකතන 53ක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. පසුගිය 06 වැනිදා දවස පුරා මෙම සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති අතර, එම බන්ධනාගාරයේ ‘ඒ...

බදු නොගෙවූ සමාගමක අඹුසැමි යුවලකට සිර දඬුවම්

වසර දෙකකට අදාළව රුපියල් තුන්කෝටි විසිපන් ලක්ෂයකට අධික වැට් බදු ගෙවීම පැහැර හරින ලද සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු වන අඹුසැමි යුවළකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මාස 6 බැගින් සිර දඬුවම් නියම කළා. මෙලෙස දඩුවම් නියම කළේ, මුද්‍රණ ව්‍යාපාරයක අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු...

තහනම් නියෝගයක් ඉල්ලා අධිකරණයට මෝසමක්

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවත්, ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

  අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (08) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ...

පොරෝ පහරට අයියා මරුට

පොරොවකින් පහරදී පුද්ගල ඝාතනයක් සිදුකර ඇතැයි පොලිසිය පවසනවා. එකම පවුලේ සහෝදරයින් දෙපළක් අතර වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසුව වූ පහරදීමක් හේතුවෙන් ඝාතනය සිදුව තිබෙනවා. බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට බාල සහෝදරයා විසින් පොරෝවකින් පහරදී අද (06) මෙම...

ඉදිරි පැය 24 තුළදි කාලගුණයෙන් අවවාදාත්මක නිවේදයක්

ඉදිරි පැය 24 තුළදි දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, මඩකලපුව, අම්පාර, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලත් සවස්...

පොලිසියෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමට අදාලව විශේෂ දැනුම්දීමක්

පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට කලින් පිටවූ බවට තහවරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිටවී ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන්...

වරායේ ලොකු පුටුවක මාරුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුර සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයකු පත් කිරීම සහ එම තනතුරේ සිටි නිලධාරියා ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගිය 02වනදා පැමිණිල්ලක් යොමු වී තිබෙනවා. අදාළ පැමිණිල්ල මත මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රවාහන, මහාමාර්ග,...
statistics