පිරිවෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි
2023 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
එම් ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකියි.
source :- https://shorturl.at/XhLzo
ත්‍රීරෝද රථ ගාස්තුවට මොකක් වෙයිද?
බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක් සිදුකරන බවට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ප්‍රකාශ කළද මාස දෙකක් ඉක්ම යන තෙක් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට ත්‍රිරෝද රථ සංගම් සහ ජනතාව චෝදනා කරනවා.
ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරන් එම...
මහ මඟ රතිඤ්ඤා දැල්ලුවොත් අත්අඩංගුවට
මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීමේ දිනවලදී මහමග රතිඥ්ඥා දල්වා ජනතාවට පීඩාවන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
ඒ, කොළඹ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. එමෙන්ම ඔහු කියා සිටියේ...
ගිනි අවි හා පතුරම් නැවත භාරදීමේ අවශ්‍යතාවයක් නෑ
දේපල ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව හා ක්‍රීඩා කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි හා පතුරම් නැවත භාරදීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙනවා.
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයින්ට ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතරොම් තාවකාලිකව...
සා.පෙළ ප්‍රතිඵලය දැක පියා ළය පැලී මියයයි
තම පුතාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පිළිබඳව දැනගත් පියෙකු සිය පුතා ජීවතුන් අතර නොසිටීම ගැන ඇති වූ වේදනාව හේතුවෙන් හෘදයාබාධයක් වැළඳී මිය ගොස් තිබෙනවා.
අදාළ සිසුවා මීගමුවේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලබා ඇති අතර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු ලියා දින දෙකකට...
වාහන ආනයනය කෙරෙන ලකුණු
ලබන ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සදහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.
source :-...
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
පිටකොටුව රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට අද අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පිටකොටුව පොලිසිය සදහන් කළේ, අවුරුදු 33ක් වයසැති පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහල වෙත ගෙන...
මල් කැඩීමට ගිය කතක් දියේ ගිලි මරුට
කුඹුක්ගැටේ, පුවක්වැල්ල වැවේ ගිලි කාන්තාවක් ඊයේ (04) පස්වරුවේ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
කුඹුක්ගැටේ පොලිසිය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 61 ක් වු ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.
ඇය පුවක්වැල්ල වැවේ නෙළුම් මල් කැඩීමට ගොස් සිටියදී මෙම මරණය සිදු ඇති...
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැක
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ සඳහන් කලේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
ගිනි අවි සහ පතරොම් පිළිබඳව දැනුම්දීමක්
ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
සිවිල් පුද්ගලයන්ට ලබාදී ඇති සියලුම ගිනි අවි සහ පතරොම්, නොවැම්බර් 07 වනදාට පෙර, නාවික හමුදාවෙි වැලිසර රජයේ වානිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙත භාරදෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.
එලෙස ගිනි අවි සහ පතරොම් භාරගැනීම...














