පසුගිය දා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට කලින් පිටවූ බවට තහවරු වී ඇති ප්‍රශ්න 03ට අමතරව තවත් ප්‍රශ්න පිටවී ඇත්නම් ඊට අදාළ ප්‍රමාණවත් සාක්ෂි සමග පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව සඳහන් කළේ, කොට්ඨාස භාර නිලධාරී කාර්යාල වෙත ගොස් අනිද්දාට (07) පෙර ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

source :- https://shorturl.at/dIL5K

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here