ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හරීන්ද්‍ර දිසාබණ්ඩාර පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද ඔහු මීට පෙර කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව ඔහු අද (08) දින වැඩ භාරගැනීමට නියමිත බවයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සඳහන් කළේ.

source :- https://tinyurl.com/y6299p9p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here