Thursday, April 23, 2026

දේශපාලන පුවත්

රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරනවා – නාමල් රාජපාක්ෂ

රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේදී ආගමික වතාවන්වලට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා...

සජිත් ප්‍රේමදාස කාදිනල් හිමිට දුන් පොරොන්දුව

පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලු‍දෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොළඹ අගරදගුරු නිවසේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපානන් ඇතුළු කොළඹ පදවියේ සහායක රදගුරුතුමන්ලා මුණගැසී...

ජැක්සන් ඇන්තනීගේ බිරිඳ ක්‍රියාකාරී දේශපාලනයට! ලොකු තනතුරක් පිරිනමයි!

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා. ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින්. ඒ අනුව ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දීමට ද ඒ මහතා...

අනියම් බිරිඳ නිසා ජනපති අපේක්ෂකයෙක් වැඩි ආරක්ෂාවක් ඉල්ලයි

ජනාධිපති අපේක්ෂකයින් 39 දෙනාට ආරක්ෂාවක් සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු කාන්තා ප්‍රශ්නයක් මුල්කරගෙන වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. එවැනි පසුබිමක් තුළ තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් ඉහළ පෙළේ තක්සේරුවක් සිදු කෙරෙන අතර එම තක්සේරු වාර්තාවට අනුව තර්ජන...

ජනපති ධූර අපේක්ෂකයන් වියදම් කරන්න අවසර ඉල්ලන මුදල මෙන්න

ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. කෙසේවෙතත් අදාළ යෝජනා පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන...

පොහොට්ටුවේ තවත් ප්‍රබල පෙත්තක් ගැලවෙයි! සජිත් ප්‍රේමදාස සමඟින් එක්වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඔහු සමග එක්විය. ඒ, අද (17) අකුරැස්සේ පැවැත්වෙන ජන රැලියේදීය. ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන...

නවතම සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! අනුර කුමාරගේ ඡන්ද පදනම 11 ගුණයකින් ඉහළට!

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනු ඇති බව Lanka Bizz වෙබ් අඩවිය පවසනවා. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයේ දී ඡන්ද සියයට 34ක් ලබා ගනු ඇති බව සඳහන්. එමෙන් ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර...

අනුර කුමාරගෙන් අද පෙරළිකාර වැඩක්! පැය 3කදී දැවැන්ත ජන රැලි 3ක්!

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය. එමෙන්ම...

ප්‍රබල පක්ෂ ගන්න බෑ කියද්දී හිටපු ජනපති මෛත්‍රී දෙන්නෙත් නෑ කියයි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයකුට සහාය දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව ඇතැම් මාධ්‍යත් ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයිනුත් තමන් පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන...

සජබ තවත් මන්ත්‍රීවරයෙක් ගල්ලෙන බිඳ හැර රනිල් සොයා යයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සහීර් මවුලානා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහයෝගය පළකිරීමට තීරණය කර ඇත. මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ඒ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සිය සහයෝගය...
statistics