රාජ්‍ය දේපළ විකිණීමකින් තොර රැකියා උත්පාදනයක් නිර්මාණය කරන නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේදී ආගමික වතාවන්වලට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය එළැඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here