අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සමගි ජනබලවේගයට එක් වී තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායත සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින්.

ඒ අනුව ඇයට ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරය ලබා දීමට ද ඒ මහතා කටයුතු කර ඇති බවටයි, තොරතුරු වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here