සියලුම මන්ත්‍රිවරුන්ගෙන් අධ්‍යාපන සුදුසුකම් ඉල්ලයි
කිසිදු අයුරකින් ආචාර්ය පදවියක් තම නම ඉදිරියෙන් භාවිත නොකළ බවත් එය කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව තමන් මෙන්ම සිය දේශපාලන ව්‍යාපාරය අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකළ අසාර්ථක උත්සහයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා...
නාමල් 2010 වසරේ ලබා ගත් නීති උපාධියටත් ප්‍රශ්නයක්?
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේ නීති උපාධිය ලබා ගැනීමේදී වංචනිකව විභාග සඳහා පෙනී සිටීම පිළිබඳව පැමිණිලි කළ නීති ශිෂ්‍යයාට තර්ජනය කර වංචනිකව නීති උපාධිය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්...
මන්ත්‍රී අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදා හරී
යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා...
ඉන්දීය අගමැති මෝදිට ජනපති අනුරගෙන් සහතිකයක්
ඉන්දියාවේ ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රි ලංකා භූමිය යොදා ගැනීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන්...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක්
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට මොහොතකට පෙර සිදුකෙරුණා.
ඒ අනුව, ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයින් පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකුයි මෙලෙස පාර්ශ්ව දෙක අතර හුවමාරුකරගනු ලැබුවේ.
ඒ දෙරට නියෝජනය කරමින් ඉන්දීය...
ජනාධිපති අනුර සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡා ඇරඹේ
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වන විට සාකච්ඡාවල නිරතව සිටින බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා නිලවශයෙන් පිලිගැනීමේ උත්සවය අද උදෑසන රාශ්ට්‍රපති භවන් හීදී පැවැත්වුණා.
ඒ, ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි...
ජනපති අනුර ඉන්දීය අගමැති හමුවට
ඉන්දියාවේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාෂ්ඨපතිභවන්හිදී ඉන්දීය ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
එමෙන්ම, එම හමුවෙන් පසු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ජා සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.
සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක...
නව කථානායකවරයා පොළොන්නරුවෙන්?
නව කථානායකවරයා කවුරුන්ද යන්න පිළිබදව අද (16) පැවැත්වෙන ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමෙන් පසු තීරණය කරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දේවානන්ද සුරවීර පවසනවා.
ආචාර්ය උපාධිය පිළිබඳ මතුවූ අර්බුදය හමුවේ අසෝක රන්වල පසුගියදා බදාදා කථානායක ධූරයෙන් ඉල්ලා අස් වුණා.
අධ්‍යාපන...
පුරප්පාඩු වූ කථානායක ධුරයට විපක්ෂයෙනුත් නමක්
එළඹෙන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේදී හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.
මේ සඳහා මේ වනවිටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල්...
ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඉන්දියාවට
ජනාධිපති අනුර කුමාර දිසානායක අද පස්වරුවේ නිල සංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසුව විදෙස් සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී දෙරට අතර බහුවිධ සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා...














