රුපියල් බිලියන 100ක සුරාබදු ආදායම අහිමි වෙයි
නිසි පරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 05 ක පමණ කාලය තුළ රුපියල් බිලියන 100 ක පමණ සුරාබදු ආදායමක් රටට අහිමි වී ඇති බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසනවා.
දුම්වැටි අලෙවිය ද එම කාලසීමාව තුළ සියයට 50කින් පමණ...
පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පෙත්සම් විභාගය ඇරඹේ
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.
යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා...
තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක
රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ පවසනවා.
ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම...
පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් වලට රජය වග කියයි
රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ ආනයනික බහාලුම් 323හි මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධී ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ඩිපෝ සංකීර්ණයේ නිරීක්ෂණයකින් අනතුරුව...
ක්ලීන් ශ්‍රී ලංකා අලුත් විවාදය අදත්
රුපියල් 370ක මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70,000 ක අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ අද (22) ප්‍රකාශයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සකච්ඡාවට...
ට්‍රම්ප්ගෙන් චීන භාණ්ඩවලට බදු
ලබන මාසයේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනවීම කෙරෙහි සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු ජනපති ධූරයේ දිවුරුම් දී දිනයක් ගතවීමටත් පෙර ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස සියයට 10ක තීරුබදු පැනවීමට සැලසුම්...
ලෝක බැංකු නියෝජිතයින් අතර සාකච්ඡාවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබෙනවා.
අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණදීම සහ රට තුළ...
මිලියන 200ක පොල් ආනයනය කිරීමට අවසර ඉල්ලයි
ඉදිරි මාස හතර ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් සඳහන් කර තිබෙනවා.
මසකට පොල් ගෙඩි මිලියන 250ක් පමණ අවශ්‍යවන බවත්, ජනවාරි සහ පෙබරවාරි මාස...
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් (විශ්‍රාමික) ජී.එන්.රන්ජිත් වීමලරත්න සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඊට අදාල පත්වීම් ලිපිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (20) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී භාර ගත්තා.
කැලණිය...
චීනයෙන් නොමිලේ හම්බෙන බණ්ඩාරනායක ශාලාවට වඩා ලොකු එක
කොළඹ වරාය නගරය ආශ්‍රිතව අති නවීන ප්‍රදර්ශන සහ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට චීනය කැමැත්ත පළ කළ බව ජනාධිපති අනුර කුමාර පවසනවා.
ඊයේ (19) කටුකුරුන්ද ප්‍රදේශයේ පැවැති මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, සම්පූර්ණයෙන්ම චීනය විසින් අරමුදල් සපයන ලද මෙම නව පහසුකම,...














