Sunday, May 3, 2026

දේශීය පුවත්

ඉදිරියේදී වී සදහා සහතික මිලක්

ඉදිරියේදී වී සදහා සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු සදහන් කළේ, වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදුකිරීමටත් කුඩා හා...

එච්.එම්.පී.වී වෛරසය අත ලග. ඔබත් පරිස්සමින්

චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බවත්, එය මෙරටට පැමිණියහොත් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අංශ සූදානම්ව සිටින බවත් වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසනවා. එච්.එම්.පී.වී වෛරසය ආසාදනය වූ...

වටරප්පල පාරේදී වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

UPDATE - ගල්කිස්ස - වටරප්පල පාරේදී සිදු වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ අනෙකුත් පුද්ගලයාද (20) මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ----------- ගල්කිස්ස - වටරප්පල පාරේදී අද අලුයම 04.45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. එම...

මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරූ උපාධිධාරී තරුණියක් කොටුවෙයි

විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 20 හැවිරිදි තරුණියක් හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ඩුබායි හී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. අදාළ උපාධිධාරී තරුණිය හංවැල්ල...

ඔසුසැල් හිමිකරුවෙකු ගබ්සා පෙති අලෙවි කර අත්අඩංගුවට

ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැල් හිමිකරුවෙකු නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද මැදිහත් වීමෙන්. නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ. එම...

හමුදාවේ 3 දෙනෙකු වන අලියෙකු ඝාතන සිද්ධියකට අත්අඩංගුවට

වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව යුද හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වව්නියාව වනජීවි කාර්යාලය ප්‍රකාශ කළේ ඕමන්ත - කොම්බුවයිත්තකුලම් ප්‍රදේශයේදී වනඅලියාට විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බවයි. අනතුරුව එම වන අලියාගේ සිරුරු කොටස් සැකකරුවන් විසින් ඒ අසල ජලාශයකට...

පසුගිය වසර පහේ රිය අනතුරු ඉහලට

පසුගිය වසර 5ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ අනුව, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙනෙක්, ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සදහන් කළේ. එමෙන්ම, 2023...

බතික් කර්මාන්තකරුවන් ගැටලු‍ රැසක

අමුද්‍රව්‍ය මිල අධික වීම සහ ආනයනික මුද්‍රිත බතික් නිර්මාණ ඉතා අඩු මුදලට වෙළෙඳපොළ තුළ අලෙවි වීම හේතුවෙන් සාම්ප්‍රදායික බතික් කර්මාන්තකරුවන් ගැටලු‍ රැසකට මුහුණ පා සිටිනවා. ගාල්ල, කොග්ගල, හබරාදූව ආදී ප්‍රදේශවල සාම්ප්‍රදායික බතික් කර්මාන්තකරුවන් එම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ පා සිටින...

11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ

උතුරු මැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසනවා. ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම...

වවුනියාව දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් ඉහළට

ගතවූ වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා. සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි මේ බව...
statistics