Wednesday, April 22, 2026

දේශීය පුවත්

විදෙස් ගත වීමට අනුබල දුන් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු T-56 ගිනි අවිය සමග පළායාමේ සිද්ධියට අධාර අනුබල දුන් එම පොලිස් ස්ථානයේම තවත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ඇති බව පොලිසිය සඳහන් කරනවා. source :- https://tinyurl.com/muw2zr8b

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (11) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, බදුල්ල සහ...

විදුලි කප්පාදුවේ වේලාවන්

ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) වෙබ් අඩවියෙන් විදුලි කප්පාදුවේ වේලාවන් සහ කලාප දැනගැනීමේ හැකියාව පවතිනවා. එසේ නොමැතිනම්, අදාළ පාරිභෝගික ගිණුම් අංකය සමඟ කෙටි පණිවිඩයක් 1987 ක්ෂණික ඇමතුම් අංකයට යැවීමෙන්ද ඒ බව දැනගත හැකියි. මේ අනූව www.ceb.lk වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි...

පහළ යන කුකුළු මස් මිල සහ බිත්තර මිල

වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා. බිත්තර මිල රුපියල් 25ත් 28ත් අතර මිලකට අළෙවිවෙන බවයි ඔහු පෙන්වා දුන්නේ. එමෙන්ම ශිතකළ කුකුළුමස් සුපිරිවෙළඳසැල්වල රුපියල් 750ක මිල ‍යටතේ අළෙවිවෙන...

ඩොලර් මිලියන 450ක් රට තුලට ගෙන ආ එකලස් කළ වාහන

පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ කර්මාන්තශාලා ත්‍රිත්වයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා...

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද

ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබද අද දිනය තුළ ස්ථාවරය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. ජාතික පුවත්පත් වාර්තා කර තිබුණේ, ලෝක වෙළදපොලේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීම පිළිබද...

නව වසරට විදේශ රැකියා 340,000ක්

2025 වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි සභාපතිවරයා මේ බව පැවසුවේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්. මෙහිදි කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ 2025 වර්ෂයේදී...

තාක්ෂණ නිලධාරියෙක් අවුරුදු 56ක් හිරේ

මොනරාගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියකට අදාළ ටෙන්ඩර් මුදල් මුදා හැරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 36,000/- ක අල්ලසක් ලබාගත් මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු තාක්ෂණ නිලධාරියෙකුට බරපතළ වැඩ සහිත වසර 56ක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින්ද නියම කළා. එම සිරදඬුවම අවුරුදු 07 කින්...

දුරකතන සොරාගන්නා කල්ලියක් මතුවෙයි

මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා කල්ලියක් පිළිබඳව වාර්තාවී තිබෙන බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසනවා. 2025 වසරේ ගතවූ දින 39 තුළ ජංගම දුරකතන සොරා ගැනීම සම්බන්ධ පැමිණිලි 80ක් ලැබී ඇති බවයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසන්නේ. මීට...

ආබාධිත ප්‍රජාවගේ ආධාර උපකරණ බදු යෝජනාවක්

මෙරට පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා. ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන්. එම සංවිධාන මගින් තම ප්‍රජාව...
statistics