
ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්රෝ සමාගම ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබද අද දිනය තුළ ස්ථාවරය ප්‍රකාශ කරන බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.
ජාතික පුවත්පත් වාර්තා කර තිබුණේ, ලෝක වෙළදපොලේ මිල ගණන්වලට සාපේක්ෂව මෙරට ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කිරීම පිළිබද ව ලිට්රෝ සමාගම ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.
මේ අතර, ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන් ද හිරු ප්රවෘත්ති විමසා බැලීමක් කළා.

එහිදී එම සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ලිට්රෝ සංශෝධනයට අනුරූපීව නව මිල ගණන් ඉදිිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.
source :- https://tinyurl.com/yc8jpkyk







