Saturday, April 18, 2026

දේශීය පුවත්

රටම බලා සිටින මැතිවරණ සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳව මැතිවරණ කොමිසමෙන් විශේෂ පැහැදිලි කිරීමක්

එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාස නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරණය පිළිබඳ නිවැරැදි සමීක්ෂණය සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන බව ඒ මහතා සඳහන් කළේය. පසුගිය...

තෙවන පාසල් වාරය ආරම්භ වන දිනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (26) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. දෙවන පාසල් වාරය පසුගිය 16 වැනි සිකුරාදා අවසන් වූ අතර, ඒ අනුව සඳුදා දිනයේ සිට තෙවන පාසල්...

රාජ්‍ය සේවයේ පෙරළිකාර වෙනසක්! ජනතාව වෙනුවෙන් Work Study අරඹයි!

රාජ්‍ය සේවයේ ඵලදායීතාව හා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගනිමින් ජනතාවට විශිෂ්ඨ මහජන සේවාවක් ලබාදීමේ අරමුණින් 2025 වසරේදී රාජ්‍ය සේවය තුළ විද්‍යාත්මක වැඩ අධ්‍යයනයක් (Work Study) සිදුකර නිසි ප්‍රමාණයට රාජ්‍ය සේවය යළි සකස් කර ගැනීමේ විද්‍යාත්මක වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බව...

INS මුම්බායි හෙට ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව හෙට(26) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර තෙදින සංචාරයක් වෙනුවෙන් පැමිණෙන එම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

රියදුරු බලපත්‍ර ලක්ෂ විස්සක් අවලංගු කිරීමේ පුවත ගැන පැහැදිලි කිරීමක්

යාවත්කාලීන නොකළ සියලු රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍යය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැවසීය. මෙතෙක් යාවත්කාලීන නොකළ මිලියන දෙකකට ආසන්න රියදුරු බලපත්‍රලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා...

වාර්තාගත අස්වැන්නක් ලබා දෙන නව වී ප්‍රභේදයක් සොයා ගනී

අම්බලන්තොට වී පර්යේෂණායතනය හඳුන්වා දුන් (A T 378) නව වී ප්‍රභේදය හෙක්ටයාරයකට වී මෙට්‍රික්ටොන් 12-14 අතර ඉහළ අස්වැන්නක් ලබා දෙන බව එම පර්යේෂණ ආයතනය පවසනවා. මෙම වී ප්‍රභේදය වසර 13ක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයාගෙන ඇති අතර...

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඝාතන සැලසුමක්

ඩුබායිහි සිටින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් තමාව ඝාතනය කිරීමට සාකච්ඡා පවත්වා ඇති බවට විශ්වාසදායක අන්දමින් තමන්ට දැනගැනීමට ලැබුණු බව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පිළියන්දල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඉකුත් 21 වෙනිදින එම සාකච්ඡාව පවත්වා ඇති බවට...

සියලු රාජ්‍ය සේවකයින්ට ඇස් උඩ යන සුභ ආරංචියක්! අවම රාජ්‍ය සේවක වැටුප 57,500 දක්වා...

සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන...

දිවයින පුරා වැසි තත්ත්වයේ වෙනසක්

අද (24) දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

යුක්තිය මෙහෙයුමට මානව හිමිකම් කොමිසමෙන් බාල්දියක්! අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස දැනුම්දෙයි!

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබෙනවා. ඒ, එහි මහකොමසාරිස් වොල්කර් ටර්ක් අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ...
statistics