මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ට රිට් ආඥාවක්
ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස බලකරමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
ඊට...
අතුරුගිරිය ප්‍රදේශයේ සැඟව සිටි තවත් ඝාතකයෙකු කොටුවේ..
නාන්නේරිය පයිරික්කුලම ප්‍රදේශයේ දී සිදුකළ ඝාතනයකට සම්බන්ධ සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ .
නාන්නේරිය පොලීසිය සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
පසුගිය 30 වනදා මෙම සැකකරු පයිරික්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි...
මිල ගණන් ඉහළ යෑමක් ගැන දැනුම්දීමක්..
මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී ඇති අතර, කාලගුණ...
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි තත්වයක්.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි...
ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නියෝජ්‍ය තැපැල්පති රාජිත...
බස් ගාස්තුවට මොකක් වෙයිද?
ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව බස් ගාස්තු අඩු කරන්නේද නැත්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය තීරණය හෙට (02) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ...
ඉන්ධන මිල අඩු කරයි. – ක්‍රියාත්මක වන නව මිල ගණන් මෙන්න.
මිල අඩු කර ඇති අතර නව මිල ගණන් ක්‍රියාත්මක වනවා.
ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වනවා.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති...
ලෝක සාම සම්මානය දිනාගත් ශ්‍රී ලාංකික පාසල් දැරිය
ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් ළමයින් සදහා වන සාම සමුළුවේ දී ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයේ දී එයට සහභාගී වූ ලොව අනෙකුත් රටවල් පරදා , ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවිය පැවැත්වු කතාවට “ලෝක සාමකාමී...
රාජ්‍ය සේවයේ දැවැන්ත කප්පාදුවක් කිරීමට අමාත්‍ය මණ්ඩල යෝජනාවක්
රාජ්‍ය සේවයේ සමස්ත සේවක මණ්ඩලය 2030 වසර වන විට ලක්ෂ දහයක් හෝ ඊට අඩු මට්ටමක් දක්වා සීමා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී ඇති බැව අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය...
මරදානේදී දුම්රියක් පීලි පනී! දුම්රිය වේදිකාවට දැඩි හානි!
මරදාන දුම්රිය ස්ථානයේදී අද (25) උදෑසන ඉන්ධන රැගත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
මේ හේතුවෙන් දුම්රිය වේදිකාවට ද දැඩි හානි සිදුව තිබේ.
ඒ අනුව මරදාන දුම්රිය ස්ථානයේ 1, 2, සහ 3 යන දුම්රිය වේදිකා අවහිරවී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් මරදාන දුම්රිය...














