මිල අඩු කර ඇති අතර නව මිල ගණන් ක්‍රියාත්මක වනවා.

ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක් රුපියල් 12 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 332 ක් වනවා.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 377 ක්.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 10 කින් අඩු කෙරුණා. ඒ අනුව එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 03 කින්. එම ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක්.

දිවයින පුරා සිපෙට්කෝ පිරවුම්හල්වල මෙම මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගත හැකි බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

Source :-https://shorturl.at/PtSWt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here