ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව හෙට(26) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ.

INS මුම්බායි නෞකාව ශ්‍රී ලංකා වරායකට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර තෙදින සංචාරයක් වෙනුවෙන් පැමිණෙන එම නෞකාව එළඹෙන 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here