Saturday, April 25, 2026

දේශපාලන පුවත්

ඇල්පිටිය අපේක්ෂකයින්ගේ අවම වියදම

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට වියදම් කළ හැකි අවසර ලත් මුදල පිළිබද ගැසට් නිවේදනය නුදුරු දිනයකදී නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියේ ඊට අදාළව...

නිල ඡන්ද පත්‍රිකා 84%ක් බෙදා අවසන්

ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 84ක් මේ වනවිට නිවෙස් වෙත බෙදා අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙටින් පසුව නිවෙස් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා...

ජනපතිවරණයෙන් පසුව IMF මීළඟ සමාලෝචනය පැවැත්වේ

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව මීළඟ සමාලෝචනය පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ජූලී කෝසැක් කියා සිටියේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා...

රට අර්බුදයක තිබූ අවස්ථාවේ එය භාරගෙන වෙනස් කිරීමට මට හැකි වුණා.

තමා රට උදුරා නොගත් බවත් රට භාර ගැනීමට කවුරුත් නොමැති නිසා රට භාර ගැනීමට සිදුවූ බවත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පුළුවන් ශ්‍රී ලංකා විජයග්‍රාහී ජන රැලි මාලාවේ කැස්බෑව ජන...

ධීවරයින්ට අනුරගෙන් පොරොන්දුවක්

තම රජයක් යටතේ ධීවරයින්ට ඩීසල් සහනාධාරයක් ලබාදී ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න බදුවලින් නිදහස්  කිරීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. source...

ජනපති රනිල්ට රෝස මලක් දුන් සුරූපී තරුණිය

රටේ වත්මන් තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මෙය නොමඟ යවන සුළු උපක්‍රමයක් බව ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සන්නද්ධ කැරලිවලින් ඈත්වන බව මවාපාමින් ජනතාව රවටා ඇති බවට චෝදනා...

මැතිවරණ කොමිසමෙන් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන පැහැදිළි කිරීමක්

ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. එහිදී ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා මුද්‍රා තැබීමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පිළිබදව කොමිසම පුලුල් පැහැදිලි කිරීමක් සිදු...

ඡන්ද පෙට්ටි මාරු කරයිද?

ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව...

ඡන්ද ටික ඉවර වෙනකොට භාණ්ඩාගාරය හිස් වී රුපියල් නැති වෙයි

කිසිම පළ පුරුද්දක් නැති පිරිසක් බලයට ආවොත් ආයෙත් සැරයක් අර ගෝඨාභය රාජපක්ෂගේ කාලයේ වගේ රටත් විනාශ වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න පවසනවා. ඡන්ද ටික ඉවර වෙනකොට භාණ්ඩාගාරය හිස් වී රුපියල් නැති වෙන බව ඇය කියා සිටියා. අද රටේ ඇතිවෙලා තියෙන...

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වීමක්..

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව සඳහන් කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහි කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා සඳහන් කළේ පැෆ්රල් සංවිධානය මඟින් අදාළ පැමිණිල්ල යොමුකර තිබෙන බවයි. යාපනය, රුහුණ සහ කැ​ළණිය විශ්ව...
statistics