Sunday, May 3, 2026

දේශීය පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ විශේෂ රථවාහන ව්‍යාපෘති

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා. මෙම මෙහෙයුම යටතේ මාර්ගයේ ධාවනය වන අනෙකුත් වාහනවලට, අවහිරතාවයක් වන ආකාරයට අධික ආලෝකයක් නිකුත් කරන පහන් සවි කර...

අධ්‍යාපන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ අගමැතිගේ අවධානය

මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍යංශයේදී බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදීයි. මෙහිදී පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම මෙන්ම මෙරට ද්විතීයක...

ජනමාධ්‍ය නිදහස මර්දන උත්සහයක

ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙරේදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා. අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වෙන්නේ ජාතික පුවත්පතක...

පොලිස්පති හමුවට ගිය ප්‍රයිවට් බස් හිමියෝ

බස් රථ සඳහා සිදු කරන මෙහෙයුම්වල පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ දී වැඩබලන පොලිස්පතිවරයා හමුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ වනතුරු පෞද්ගලික බස් හිමියන් ලබන සතියේ සිදු කිරීමට සැළසුම් කර තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි...

WhatsApp යෙදුම තුළ නව යාවත්කාලීන කිරීමක්

WhatsApp යෙදුම තුළ නව යාවත්කාලීන කිරීමක් සිදු කර තිබෙනවා. ලොව පුරා පරිශීලකයින් විසින් දිනකට ආසන්න වශයෙන් WhatsApp හරහා ඇමතුම් බිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබාගන්නවා. ඒ අනුවයි මෙම සමාගම විසින් පරිගණක සහ ජංගම දුරකථන හරහා නව ඇමතුම් විශේෂාංග හඳුන්වාදීමට තීරණය...

රන් භාණ්ඩ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

තීරු බදු නොගෙවා, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද රන් භාණ්ඩ තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. සැකකරු...

කාන්තාවක් බස් රථයේ පිටුපස රෝදයට හසු වීමෙන් මරුට

ඇඹිලිපිටිය පොලිස් වසමේ රත්නපුරය ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගවංගුව ප්‍රදේශයේදී උඩවලව දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් බස් නැවතුමේ නවතා මගීන් රැගෙන එම නැවතුමෙන් නැවත ධාවනය කිරීමේදී ස්ථානයේ සිටි මගී කාන්තාවක් බස් රථයේ පිටුපස රෝදයට හසු වීමෙන් අනතුරක්...

ඉතිහාසයේ මෙතෙක් රැස් කළ වැඩිම බදු ආදායම රැස් කරයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී ඉතිහාසයේ මෙතෙක් රැස් කළ වැඩිම බදු ආදායම රැස් කර තිබෙනවා. එම අගය රුපියල් මිලියන 1,958,088 ක් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. source :- https://tinyurl.com/bpmh299z

පළමු උල්කාපාත වර්ෂාව අද

2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මෙම උල්කාපාත වර්ෂාව පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි මස...

රියදුරු බලපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක්රැස් වී තිබෙන රියදුරු...
statistics