මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, අධ්‍යාපන අමාත්‍යංශයේදී බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව නගා සිටුවීම මෙන්ම මෙරට ද්විතීයක අධ්‍යාපනය වෙනුවෙන් තොරතුරු තාක්ෂණ විෂය ක්ෂේත්‍රය දියුණු කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

source :- https://tinyurl.com/mr3zhn4w

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here