අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, ඊයේ (25) දින රාත්‍රී කාලයේ සහ අද (26) අළුයම මන්නාරමට උතුරින් වූ මෙරටට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක්...
කුඹුරු හෙක්ටයාර 80,000 කට බලපෑම්
ඉදිරියේදී යළිත් සහල් ආනයනය කරන්නේ නම් එකවර විශාල ප්‍රමාණයක් ආනයනය නොකර කොටස් වශයෙන් ආනයනය කිරීමට රජය පියවර ගත යුතු බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, එමගින් පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් නොදැනෙන ආකාරයෙන්...
හිඟ බදු අයකර ගැනීමට රජයේ අවධානය
ඇතැම් ගුවන් සමාගම් තවමත් රජයට ගෙවා නොමැති බදු මුදල් අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ප්‍රවාහන,...
බස් රථ තුනක් එකිනෙක ගැටේ
ගාල්ල - ඉමදූව - අඟුළුගහ ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ බස් රථ තුනක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
අද පෙරවරු 08.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණු අතර, අනතුරට පත්ව තිබුණේ පෞද්ගලික මගී ප්‍රවාහන බස්...
කෘෂිකර්ම ආචාර්යවරයා දේශනයක් අතරතුර ජීවිතක්ෂයට
කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී එම ප්‍රදේශයේ ගොවීන්ට හා විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් කරමින් සිටි අතරවාරයේ දී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොන්නතුරෙයි...
පාරිභෝගික අධිකාරියෙන් එක දිගට වැටලීම්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.
එහිදී වැටලීම් 24,761ක් සිදුකර ඇති අතර, නඩු පැවරීම් 23,953ක් සිදුකර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට...
ශාන්තිපුර ‘ඊගල්ස්’ නැරඹුම් ස්ථානය විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ නුවර එළිය ශාන්තිපුර 'ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle's View Point) අද (26) උදෑසන විවෘත කර...
ආනයනික ලුණු අනිද්දා දිවයිනට
ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන පළමු ලුණු තොගය අනිද්දා දිවයිනට ළගා වීමට නියමිත බව රාජ්‍ය වාණිජ සංස්ථාව පවසනවා.
එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියේ පළමු අදියරේදී ලුණු මෙට්‍රික් ටොන් හාරදහස් පනහක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක්...
සැකකරුවෙකුට ඇප ලැබූ අනුර ප්‍රියදර්ශන යාපාගේ නඩුව
2014 වසරේ බිංගිරිය හා පන්නල ප්‍රදේශවලට ගංවතුරවලින් පීඩාවට පත් වූවන්ට ආධාර ලබාදෙන බව පවසා රුපියල් මිලියන 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුවේ...
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 182,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 42,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 60, 000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි...














