උසස් ජාතික ඩිප්ලෝමා දෙකකට NVQ6 පිරිනැමීමට අනුමැතිය හිමිවෙයි
ඒ ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව (HNDQS) සහ උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව (HNDE) පාඨමාලාව සඳහා බව දැනුම් දීමක් කර ඇත.
එලෙස 2025 ජූලි 8 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, ඉහත...
පිරිමින් අඩුවෙලා – තරුණියන් තනි වෙලා
ඒ, හේතුවෙන් ශ්‍රම බලකායට මෙන්ම සමාජ ප්රගමනයට එය බාධාවක් වී දිළිඳු ග්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව ද ඔහු පවසනවා.
එමෙන්ම සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අමින්ද මහතා සඳහන් කරනවා.
1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත්...
ගැහුවාට පළිය ගන්න ත්‍රීවිල් එකේ බස් එක හැප්පූ හැටි
එලෙස සිදු කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ, ත්‍රීරෝද රථයේ රියදුරු විසින් බස් රථයේ රියදුරුට පහර දීමේ සිද්ධියක්.
පහර කෑ බස් රථයේ රියදුරු එම ස්ථානයට බසය පදවාගෙන එන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය පාරේ නවතා තිබෙනු දැක මෙම අනතුර සිදු කර ඇති...
කාලගුණය අනතුරු ඇඟවීමක් – රතු නිවේදනයක් නිකුත් කෙරේ
එම නිවේදනයට කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ.
මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 - 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින්...
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරදකරු කෙරේ
අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවයි කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ.
එමෙන්ම, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.
දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විෂමාචාර සහ...
සීදූවේ වෙඩිතැබීමක්
එලෙස වෙඩි තබා ඇත්තේ, රාජපක්ෂපුර 12 පටුමඟ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති අතර සිදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ශිෂ්‍යත්ව විභාගයට දින නියම කෙරේ
ඒ අනුව එළැඹෙන අගොස්තු මස 10 වැනි ඉරිදා දින අදාළ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එමෙන්ම 02 වන පත්‍රය පෙරවරු 09.30 සිට 10.45 දක්වාත් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 සිට 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නමින් එළියට ආ නව ශිෂ්‍ය ව්‍යාපාරය
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය කියා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා,
''1978 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය...
අමෙරිකාවෙන් WTI තෙල් ගන්න රජයෙන් තීරණය කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, මේ බව පවසා තිබුනා.
ඒ, අනුව මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවත්බොරතෙල් පැවසු ඒ මහතා, ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා...
එන්න එන්නම හිරවෙයි මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවකට අධිචෝදනා
පසුව මෙම විත්තිකරුවන් තුන්දෙනා ඇප මත මුදා හැරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කකරනු ලැබුවා.
නමුත් මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් සිරදඬුවම් නියම වී සිටින බැවින් ඔවුන්ව මීළඟ නඩු දිනයේ අධිකරණයට...














