බස්

එලෙස සිදු කිරීමට හේතුව ලෙස වාර්තා වන්නේ, ත්‍රීරෝද රථයේ රියදුරු විසින් බස් රථයේ රියදුරුට පහර දීමේ සිද්ධියක්.

පහර කෑ බස් රථයේ රියදුරු එම ස්ථානයට බසය පදවාගෙන එන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය පාරේ නවතා තිබෙනු දැක මෙම අනතුර සිදු කර ඇති බවයි කරුණු වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here