Wednesday, April 22, 2026

දේශීය පුවත්

පොලිසියෙන් ආදරවන්තයින්ට විශේෂ දැනුම්දීම්

ආදරවන්තයින්ගේ දිනය හෙටට (14)ට යෙදී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව දැනුම්දීමක් සිදුකර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ 'ඔබේ දෙමපියන් ඔබට ලබාදුන් වටිනා ජීවිතය ගැන දෙවරක් සිතන්න' යනුවෙනුයි. එමෙන්ම'' ආදරවන්තයින්ගේ දිනයට කලින් ඔබ ගැහැණු ළමයෙක් නම්,...

අද පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක්

අද (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා. පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වුණා. මේ නිසා ඊයේ දිනයේ හැර...

පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන යයි

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යටදී ඊයේ (12) පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව කළුතර උතුර පොලිස් ස්ථානය සඳහන් කරනවා. පැමිණිල්ල සිදු කළ පුද්ගලයා කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම කිඹුලෙකු විසින්...

අද සිට අස්වැසුම දීමනා

පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම්වලට බැර කිරීමට නියමිතයි. මෙලෙස රු. 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ. ඒ අනූව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබගත...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් අද (13) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින...

සිංහ පැටවුන් හය දෙනාට නම් තබයි

අම්බලන්තොට - රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබී ම අද සිදු කෙරුණා. එම සිංහ පැටවුන්ට නම් තැබිම සදහා ඉදිරිපත් වූ නම් 4000 ක් අතුරින් තෝරාගත් නම් හයක් තැබීම පෙරවරුවේ සිදු කෙරුනේ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ...

බූරුපොළේ ගැටුමෙන් තුන්දෙනෙක් රෝහලේ

මළගෙදරක පැවැත්වූ ඛූරු පිටියක දෙපිරිසක් අතර වූ ආරවුලක් දුරදිග යාම නිසා සිදුකල පහරදීමකින් තුවාල ලැබූ තිදෙදෙනෙකු ඊයේ (11) මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව තලාතුඔය පොලීසිය පවසනවා. තලාතුඔය, අගලවෙල ප්‍රදේශයෙන් සිදුවීම වාර්තා වන අතර තුවාල ලැබූවන්...

පිළිකා රෝග සුවකිරීමේ හැකියාව ඉහළට

මෙරට ළමා පිළිකා රෝග සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක පවසනවා. එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බවයි...

හෙට විදුලි කප්පාදුව ගැන තීරණය

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබද තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත් , එම තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ. එහෙත් පවතින විදුලි ඉල්ලුම තවදුරටත් අධ්‍යනය කර අදාළ තීරණය හෙට...

මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂකට තර්ජන

ජාතික අක්ෂි රෝහලේ ආහාර සොරකම් සම්බන්ධයෙන් විමර්ශන කල එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයෙන් තර්ජනය එල්ල වී තිබෙනවා. ඒ පෙරේදා සිදු වූ ආහාර සොරකමක් සම්බන්ධයෙන් මුළුතැන්ගෙයි පරීක්ෂකවරයෙකු ඇතුඵ සේවකයින් දෙදෙනෙකු කැදවා ප්‍රශ්න කිරීමත් සමඟයි. රෝගීන්ට ලබා දෙන...
statistics