
අද (13) පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.
පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වුණා.
මේ නිසා ඊයේ දිනයේ හැර ඊට පෙර දින දෙකේම දිවයින පුරා පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබුවා.








