හෙට දිනයේ විදුලි කප්පාදුව සිදු කිරීම පිළිබද තීරණය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් , එම තීරණය අද පස්වරුවේ දැනුම් දෙන බවයි මීට පෙර ප්‍රකාශ කෙරුණේ.

එහෙත් පවතින විදුලි ඉල්ලුම තවදුරටත් අධ්‍යනය කර අදාළ තීරණය හෙට පෙරවරුවේ දැනුම් දෙන බව ලංකා විිදුලිබල මණ්ඩලය සදහන් කළා.

නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ නැහැ.

source :- https://tinyurl.com/2dxhr9c3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here