පවුල් 1,725,795 ක් සඳහා පෙබරවාරි මාසයට අදාල අස්වැසුම දීමනා අද (13) ගිණුම්වලට බැර කිරීමට නියමිතයි.

මෙලෙස රු. 12,555,651,250ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ලබාදෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

ඒ අනූව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තම අස්වැසුම මුදල සිය බැංකු ගිණුමෙන් ලබගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

source :- https://tinyurl.com/w6szdpmv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here