Sunday, April 26, 2026

දේශීය පුවත්

සංක්‍රමණික පක්ෂි විශේෂ මෙරටට පැමිණෙයි

සංක්‍රමණික පක්ෂි විශේෂ මෙරටට පැමිණීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය ලබන මාසයේ අවසානය දක්වාම සිදුවනු ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති උස් ගොඩනැගිලිවල ගැටී එම පක්ෂීන් අනතුරට ලක්වීමේ සිද්ධීන් ද පසුගිය වසර වලදී වාර්තා වී...

විදුලියත් එක්ක එන අලුත්ම බද්ද මෙන්න..

විදුලි සම්බන්ධතා ගැනීමේ දී බදු ලිපිගොනු අංකයක් ගැනීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට අදාළ යෝජනාව මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශය...

ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු,...

කැටයක සැඟවූ පතුරම් 28ක් අත්අඩංගුවට

මුදල් දමන ප්ලාස්ටික් කැටයක දමා අල්මාරියක සඟවා තිබු ජීව උණ්ඩ තොගයක් නිවසකින් සොයාගෙන තිබෙනවා. ටී 56 ගිනි අවි සදහා භාවතා කරන පතුරම් 17 ක්,පිස්තෝල සදහා භාවිතා කරන පතුරම් 10ක් හා රිවෝලර් සදහා භාවිතා කරන පතුරම් 01ක් මෙසේ සොයාගත් බව ගලෙන්බිදුණුවැව...

පැය 24ට මාරක අනතුරු 4ක්

ගෙවුණු පැය 24ට ප්‍රදේශ කිහිපයකදී සිදුවු රිය අනතුරුවලින් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පොතුහැර, කුඩාඔය, වාරියපොල සහ මුන්දලම යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වූ බවයි පොලීසිය සඳහන් කළේ. කොළඹ - කුරුණෑගල මාර්ගයේ කඳුරුකුඹුර ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන්...

පැල් රකින්න හේනට ගිය ඔහුට සිදු වු දේ

කහටගස්දිගිලිය, පුංචි හල්මීල්ලෑව ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රීයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වු රන්පත්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්දයෙන් කහටගස්දිගිලිය පොලිසිය කල මුළික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මිය ගිය පුද්ගලයා...

නවතා තිබූ වාහන තුනක් ගිනි ගනී

පාදුක්ක, මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වෑන් රථයක් කැබ් රථයක් මෙන්ම ත්‍රීරෝද රථයක් හදිසියේම ගිනි ගෙන විනාශ වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසනවා. එම අවස්ථාවේදී ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කලද, ඒ වන විටත් වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන්...

රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු මරුට

පොළොන්නරුව, ජයන්තිපුර 23 කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයෙකු ඇතුළු 08 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් තිබෙනවා. එහිදී අප වාර්තාකරු සඳහන් කළේ වෑන් රථය පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ගමන් කර...

පාවෙමින් තිබු කේරල ගංජා කිලෝග්‍රෑම් 188

මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (06) ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර පහක් (05)...

මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිත බවයි සඳහන් වනුයේ . මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව...
statistics