යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට
වහාම ක්‍රියාත්මක වන පරිදි යුද හමුදාවේ මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදේශ ගමන් බලපත්‍ර රෙජිමේන්තු මධ්‍යස්ථාන භාරයේ තබා ගන්නැයි නියෝගයක් සිදුකර තිබෙනවා.
ඒ අනූව අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදේශ ගමන් බලපත්‍ර සුරක්ෂිතව තැබිය යුතු වනවා.
ඒවා සුරක්ෂිතව...
සහල් තොග සැගවූ අයට එරෙහිව නීතිය
වැඩි මිලට සහල් අලෙවිකරණ සහ සහල් සගවා සිටින වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අද දිනයේදිත් වැටලීම් සිදු කළා.
ඒ අනුව, කොටුව පරණ වීදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී සහල් තොඟ සගවා සිටි වෙලදසැලක හිමිකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහිදී ඔහුගේ වෙලදසැලේ...
කොල්ලකෑමේ සිදුවීමකට සැකකරුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 8,478,000ක මුදලක් කොල්ලකෑමේ සිදුවීමකට අදාල සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධව යාපනය පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදු කර කොල්ලකෑමට අදාල සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්...
උද්ධමනය යළිත් වරක් ඉහළට
2022 / 2023 වසරවල පැවැති ඉහළ උද්ධමනය 2024 දී අඩුවුවත්, මෙම වසරේ දෙවැනි කාර්තුවේදී උද්ධමනය යළි ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කරනවා.
එහි දැක්වෙන්නේ සහල්, පොල් සහ පොල්තෙල් ඇතුළු අයිතම මිල දී ගැනීමේදී පසුගිය වසරට සාපේක්ෂව මෙම...
මිනී වළ අසළින් අලුතින් අස්ථි කොටස් හමුවෙයි
චෙම්මනි සමූහ මිනී වළ අසළින් යළිත් වරක් (15) දා මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වී තිබෙනවා.
මෙම චෙම්මනි සමූහ මිනී වළ ආසන්නයේම සුසාන භූමියක් අති අතර එම සුසාන භූමියට අලුතින් ආදාහනාගාරයක් ඉදිකිරීමට අත්තිවාරම් කැපීමේදී මෙම මිනිස් ඇට සැකිලි හමු වී...
හමුදා සෙබළෙක්, අස්ථානගතව තිබූ ගිනිඅවියක් සමග අත්අඩංගුවට
T-56 ගිනිඅවියක් සමග නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුලියාපිටිය ප්‍රදේශයේදීයි.
2021 වසරේ සිට අස්ථානගතව තිබූ T-56 ගිනිඅවියක් සමග ඔහු අත්අඩංගුවට පත්වූ බවයි පොලිසිය පවසන්නේ.
source :- https://tinyurl.com/526chmbt
විදෙස් රටක සැගව සිටි අපරාධකරුවෙකු දිවයිනට රැගෙන එයි
විදෙස් රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුෂ්පරාජ් නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට...
කෝටියක විදේශීය මත්පැන් අත්අඩංගුවට
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම...
දරුවන්ට උණුසුම බලපාන හැටි
මේ දිනවල දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය හමුවේ, දරුවන් පාසල්වලදී කටයුතු කරන ආකාරය සමීපව අධ්‍යනය කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් නාලක කලුවැව හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මේ දිනවල පාසල් ක්‍රියාකාරකම් සිදු කිරීමට අදාළව සෞඛ්‍ය බලධාරීන්...
විදේශීය කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට
රුපියල් මිලියන 360 ක් පමණ වටිනා හෂීස් තොගයක් සමඟ විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එය මෙතෙක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බවයි පොලිසිය පවසන්නේ.
source :- https://tinyurl.com/ye276u5x














