
විදෙස් රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුෂ්පරාජ් නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කළේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට රැගෙන ආ බවයි.
සැකකරුවන් දෙදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/mw79r782







