මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පුද්ගල මරණ 16ක්
මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පුද්ගල මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.
ප්‍රදේශ බොහෝමයකට ගං වතුර පවතින අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එසේම, කුණාටුවේ බලපෑමෙන් නිවාස සහ ව්‍යාපාර ස්ථාන මිලියන 03...
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අවදානමක්
පවතින වැසි තත්ත්වයේ මි.මී.150 ට ඉක්මවු තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීමක්ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
මේ අතර ගාල්ල, මාතර, බදුල්ල, නුවරඑළිය, කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට අදාලව, නාය යෑමේ අවදානම් ප්‍රකාශයට...
හම්බන්තොට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවෙයි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ක් දක්වා වැඩි විය හැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට...
තවදුරටත් තද වැසි ඇති වෙයි
දිවයින ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...
හෙට විශේෂ රථවාහන සැලැස්මක්
නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල හෙට (11) පෙරවරු 8.00 සිට පස්වරු 2.00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.
ඒ හෙට දිනය 2024 මහ මැතිවරණයට නාමයෝජනා භාරදීමේ අවසන් දිනය වීම හේතුවෙන්.
ඒ අනුව...
පෙරගෙවුම් කාඩ්පත් සොරාගත් දෙදෙනෙකු අත්අඩංගුවට
නාරාහේන්පිට ජාවත්ත පාර ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ජංගම දුරකතන අලෙවි සැලක් බිද රුපියල් ලක්ෂ 40 ක පෙරගෙවුම් කාඩ්පත් සොරාගත් තරුණියක් සහ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, ඔවුන් මෙම පෙරගෙවුම් කාඩ්පත් කලුතර ප්‍රදේශයට රැගෙන ගොස් අලෙවි කිරීමට කටයුතු කර ඇති...
ස්වාධීන කමිටු වාර්තාව එළියට
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අග්‍රාමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව මේ වනවිට නිකුත් කර තිබෙනවා.
එම කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරිය වෙත ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ශිෂ්‍යත්ව විභාගය පවත්වා අදට දින 25ක්...
නාය යෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය විසින් නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එසේ නිකුත් කර ඇති නිවේදනය අද (10) පස්වරු 04 දක්වා බල පැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කර...
බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් නියෝගයක්
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා .
අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත්...
කෝටි 6ක මත්පෙති විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙ
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000ක් ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නිලධාරී කණ්ඩායම ඊයේ...














