මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පුද්ගල මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශ බොහෝමයකට ගං වතුර පවතින අතර මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම, කුණාටුවේ බලපෑමෙන් නිවාස සහ ව්‍යාපාර ස්ථාන මිලියන 03 කට පමණ විදුලිය විසන්ධි කර තිබෙනවා.

source :- https://tinyurl.com/284tuf48

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here