ශ්‍රී ලංකා – ජපන් සංශෝධන ගිවිසුමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු...
ජොන්ස්ටන්ගේ නඩුව ජූලි 02
ප්‍රශ්නගත BMW රථයක් එකලස් කර ව්‍යාජ අංකයක් යොදා භාවිතා කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා එළඹෙන ජූලි 02 වැනිදා යළි කැඳවන ලෙස කොටුව...
නාමල් පරීක්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, යු එස් එඩ් හෙවත් අන්තර්ජාතික...
රජයෙන්, ඔන්ලයින් පනතට සංශෝධන ගෙන ඒමට තීරණය කරයි
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කීපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාළ පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ...
නව ක්‍රමවේදය යටතේ අර්ථ සාධක අරමුදලට ලියාපදිංචි වන ආකාරය
සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ සාමාජිකයන් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව අදාල ලියාපදිංචිය ලබාගැනීම සඳහා 0112 201 201 දුරකථන අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගත හැකියි.
එලෙස කලින් දිනයක් වේලාවක් ලබා...
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස්වෙයි
පාර්ලිමේන්තුව අද සිට ලබන 7 වැනිදා දක්වා රැස් වනවා.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 23 වැනිදා රැස්වූ අතර, එහිදී තීරණය කෙරුණේ අද දින විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි දෙකක්...
මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ, පෙබරවාරි 9 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.
source :- https://tinyurl.com/3cu2zjxt
විදුලියෙන් ආලෝක කිරීමේ තීරණය අවලංගුයි
77 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව සියලු රාජ්‍ය ආයතනවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය මස 10 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය සංශෝධනය කර තිබෙනවා.
එම චක්‍රලේඛයේ දැක්වුණේ පෙබරවාරි මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා වූ...
ලන්ඩන් ගිය රනිල්
විදෙස් මාධ්‍ය හමුවක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සංචාරයේදී ඔහු ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය හමුවකටද සහභාගී වීමට නියමිතයි.
දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාර සමයේ අග්‍රාමාත්‍ය...
විජේරාම නිවස ගැන පොහොට්ටුවෙන් ගත් දැඩි තීරණය
නිල වශයෙන් රජයෙන් දැනුම්දීමක් සිදුකළ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසින් ඉවත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, සාගර කාරියවසම් පවසනවා.
එම නිල නිවස මහින්ද රාජපක්ෂ වෙත යහපාලන ආණ්ඩුවෙන් නිල වශයෙන් ලබාදී ඇති බවත්, ඉන්...














