Saturday, April 25, 2026

දේශපාලන පුවත්

දිලිත් ඡන්දෙට අඩුවෙන්ම වියදම් කරන්නේ ඇයි?

සන්නාමකරණයෙන් සහ ව්‍යවසායකත්වයෙන් තොරව රට ගොඩනැගිය නොහැකි බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, සමාජ මාධ්‍ය තුළින් ජනතා ගැටලුවලට පිළිතුරු ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. ව්‍යාවසායිකා හෂිනි හිමාෂා - ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ ආදායම ප්‍රකාශයට පත්කළා. ඔබතුමාට තමයි වැඩිම ආදායමක්...

රටම අනුරට ස්ටිකර් ගලවන්නැයි පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රවර්ධනය කිරීමට අදාළ රටම අනුරට සඳහන් ස්ටිකර් දිවයින පුරා ත්‍රීරෝද රථවල සහ වෙනත් වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇති බව සමගි ජනබලවේගය පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානී නීතිඥ තිළිණ ප්‍රනාන්දු...

මගේ සහාය කාටවත් නෑ චන්ද්‍රිකා බණ්ඩාරනායක කියයි

මෙවර ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි. විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා...

“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ”බත්තරමුල්ලේදී එළිදක්වයි

"පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා. මෙහි කුසලානය ලකුණනින් යුත් "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" නමින් නව පෙරමුණ එළි දක්වා තිබෙනවා. "පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ නායකත්වය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

“ගෝඨා ගෝ ගම” ගැන අලුතෙන් ඇහෙන කතාව..

ගාලුමුවදොර "ගෝඨා ගෝ ගම" අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම්...

අවසන් මොහොතේ රනිල්ට එකතු වූ සෙට් එක

රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ...

තැපැල් ඡන්දදායකයින්ට දැනුම් දීමක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදාළව කිසියම් සිදුවීමක් වාර්තා වුවහොත් සහකාර තේරීම්භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රීක් ලේකම්වරයාට ඒ පිළිබදව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් කරනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාවල, මැතිවරණ කාර්යාලවල සහ පොලිස් නිලධාරීන්ට ඊයේ තැපැල් ඡන්ද...

මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 2095ක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2095ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 811 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,284 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙම...

ආරච්චිකට්ටුවේ දී නාමල් පැවසූ දේ

ජනාධිපතිවරණය වෙනුවෙන් සනත් නිශාන්තගේ ආදරණීය බිරිඳ වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) හලාවත, ආරච්චිකට්ටුවේ දී පැවැති ජනරැලිය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ...

වත්මන් රජයට සජිත්ගෙන් චෝදනා

ජනාධිපතිගේ අරමුදලට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් වුණා තිබුණ ද රටේ මන්දපෝෂණය තුරන් කරන්න රජයට මුදල් වෙන් කරන්න බැරි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා අද (04) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය වැඩි වෙමින් පවතින...
statistics