ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අදාළව කිසියම් සිදුවීමක් වාර්තා වුවහොත් සහකාර තේරීම්භාර නිලධාරීවරයාට හෝ දිස්ත්‍රීක් ලේකම්වරයාට ඒ පිළිබදව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් කරනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාවල, මැතිවරණ කාර්යාලවල සහ පොලිස් නිලධාරීන්ට ඊයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත් සෙසු රාජ්‍ය සේවකයන්ට අද සහ හෙට තැපෑලෙන් ඡන්දය සලකුණු කළ හැකියි.

source :- https://shorturl.at/VEcNh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here