Friday, April 24, 2026

දේශපාලන පුවත්

අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි. source :- https://shorturl.at/KLSN5

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරට

මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරතව තිබෙනවා. උතුරේ විවිධ ප්‍රදේශ වල දේශපාලන රැළි පැවැත්වෙන ස්ථාන වලට ගොස් ඔවුන් නිරීක්ෂණ සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් සහ දේශපාලන...

” ගෝඨාභය රාජපක්ෂ කියපු දේවල් කළා “ලොකුගේ පවස‍යි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එදා ධුරයෙන් ඉවත් වුණේ කිසිම කෙනෙක්ට වෙඩිල්ලක් පත්තුකරන්නේ නැතිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසනවා. ඔහු මේ බව පැවසුවේ ඊයේ (03) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ...

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් ඇරඹෙයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (4)  ආරම්භ වනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ මහලේකම් කාර්යාල, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් ස්ථාන, පොලිස් ස්ථාන, STF කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල නිල ඇඳුමින්...

තැපැල් කාර්යාල ඡන්ද වැඩ ඇරඹූ හැටි

2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්‍රිකා ජන්ද දායකයින් වෙත තැපැල් නිලධාරීන් විසින් බෙදා හැරිම අද (03) දින ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් අද (03) දින නිවසින් නිවසට ගොස් නිල ජන්ද පත්‍රිකා බෙදා හැරීම් සිදු කලා. දෛනිකව...

මැතිවරණ දැන්වීම් අලවන වාහනවලට පොලිසියෙන් දැනුම්දීමක්

දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි වාහන හිමියන්ට පොලිසිය අවවාද කරන්නේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව...

වියදම් දිමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරනවා

රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද අද (03) වව්නියාවේ පැවැති ජන රැළියක් අමතමින්. එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ සංයුක්ත...

ව්‍යවසායක දිලිත්ගෙන් වතු ජනතා වැටුපට සැලැස්මක්

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 2,000ක් දක්වා වැඩිකළ හැකි උපාය මාර්ගික වැඩපිළිවෙලක් තමන් සතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. source :- https://shorturl.at/s7Mqr

පොදුජන පෙරමුණේ ජගත් කුමාර විපක්ෂයේ අසුන් ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රී ජගත් කුමාර අද දිනයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන් ගනු ලැබුවා . ඔහු මෙම තීරණය ප්‍රකාශය කළේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්. ජගත් කුමාර පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා. ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට...

අපේක්ෂකයින්ගේ විවාදය ජනපති රනිල් මඟ අරි

ජනාධිපති අපේක්ෂක සජීව විවාදය පැවැත්වීම සඳහා වන සියලු කටයුතු සංවිධානය කොට ඇති බව මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය පවසනවා. එම විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් මස 07,08 සහ 09 යන තෙදින තුළ එම විවාදය පැවැත්වීමට සංවිධානය කර තිබෙනවා. මෙම...
statistics