
2024 ජනාධිපතිවරණය සදහා තැපැල් කාර්යාල වෙත ලද නිල ජන්ද පත්රිකා ජන්ද දායකයින් වෙත තැපැල් නිලධාරීන් විසින් බෙදා හැරිම අද (03) දින ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව ඔවුන් අද (03) දින නිවසින් නිවසට ගොස් නිල ජන්ද පත්රිකා බෙදා හැරීම් සිදු කලා.
දෛනිකව තැපැල් කාර්යාල වෙත ලැබෙන ලිපි බෙදා හැරිමෙන් පසු නිල ජන්ද පත්රිකා බෙදා හැරීම තැපැල් නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

නිල ජන්ද පත්රිකාවන් ඡන්ද දායකයින් වෙත ලබාදීමෙන් අනතුරුව ජන්ද දායකයාගෙන් අත්සන් ලබා ගැනීමක්ද සිදු කරනු ලබනවා.
source :- https://shorturl.at/eWVZs








