මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (03) දිනයේ කැරට් 22 රන් පවුම රු.193,350.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 210,850.00ක් ලෙස සටහන්ව තිබෙනවා.

අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.26,360.00 , කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.210,850.00,කැරට් 22 ග්‍රෑම් 1 – රු.24,170.00,
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.193,350.00,කැරට් 21 ග්‍රෑම් 1 – රු.23,070.00, කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.184,550.00ක් ලෙස සටහන්ව තිබුණා.

source :- https://shorturl.at/rgkNt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here