
රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කර තිබෙනවා.
source :- https://shorturl.at/p0Xuu








