කොච්චර නීති දැම්මත් වෙලා තියෙන දේ…
අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පෙරේදා (05) පැමිණිල්ලක් ලැබී තිබුණි.
එම පුද්ගලයා ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයකු වන...
ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතය.
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධාන කරන මෙම විවාදය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත් වෙයි.
ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ...
ඉන්න බැරි සේරම යන්න. – ජනපති දැඩි තීන්දුවක
මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගෙන තිබෙන්නේ ඔහුට සහාය දක්වන මැති...
අනුර විදානගමගේට ඌව ආණ්ඩුකාර ධුරය
ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.
ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර තිබෙනවා.
ඌව පළාතේ...
‘දිලිත් ගමට’ පුවක්පිටියට
සර්වජන බලය එකතු වූයේ නිර්මල වම සහ ජාතිකත්ව අරමුණු ඉෂ්ට කිරීමට බවත්, එම වේදිකාවේ සිට අදූෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ජන ජීවිතය වෙනස් කරන බවත් සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ 'දිලිත්...
මහ බැංකුවෙ අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ...
ජාතික ජන බලවේගයට සුගත් හේවාපතිරණගෙන් පැමිණිල්ලක්
ජාතික ජන බලවේගය මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව පවසමින් දේශප්‍රේමී ජන බලවේගයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
සෑම ස්ථානයකම ජාතික ජන බලවේගයේ ඡන්ද මධ්‍යස්ථාන තිබෙන බවත්, මේවා ඉදිකරන්න ඔවුන්ට මුදල්...
ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙක්ට ජීවිත අවදානමක්
ජනාධිපති අපේක්ෂකයකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙන බව වාර්තා වනවා.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන ප්‍රබල අපේක්ෂකයකු ඉලක්ක කරගෙන...
තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අදයි.
2024 සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ තුන්වැනි දිනය අදයි.
ඒ අනුව, තැපැල් ඡන්දය ලකුණු කිරීමට අදාළ රාජ්‍ය සේවකයින්ට පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
ඒ සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,500කට...
වේදිකාවෙන් යන ගමන් රනිල් කියූ කතාව
විපක්ෂයේ දේශපාලන පක්ෂවල ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව බදු අඩු කිරීමට කටයුතු කළහොත් නැවතත් ආර්ථිකය කඩා වැටෙන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
මෙහිදී රනිල් වික්‍රමසිංහ විසින් අනුර කුමාර පිළිබඳව ද සඳහන් කළා.
අනුර කුමාර මහින්ද රජයෙන් කෘෂිකර්ම ඇමතිකම ගත්...














