සමගි ජන බලවේගයේ ඉතිරි මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙ
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන් සහ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු යන මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් ඇත්තේ.
සමගි ජන බලවේගයෙන් නම් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 04දෙනා මැතිවරණ කොමිසම මගින්...
රිස්වි සාලි සිය අධ්‍යාපන සුදුසුකම් හෙළිකරයි
කතානායක අසෝක රංවලගේ ආචාර්ය උපාධිය මුල් කර ගනිමින් මේ දිනවල දැඩි විවාදයක් මතුව ඇති පසුබිමක නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මුහුණු පොත හරහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
එහි සඳහන් වෙන්නේ නායකත්වය කෙරෙහි විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම...
කථානායක රන්වලට එරෙහි විශ්වාසභංගය ඇරඹේ
කථානායක අසෝක සපුමල් රන්වලට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේග පාර්ලිමේන්තු කණ්ඩායම සූදානම් වන අතර, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (13) ආරම්භ කෙරුණා.
සමගි ජන බලවේගය සඳහන් කරන්නේ වත්මන් කතානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද,...
දෙසැම්බර් 17 සහ 18 පාර්ලිමේන්තුව රැස්වෙයි
පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනි අඟහරුවාදා, සහ 18 වැනි දා බදාදා පමණක් රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කරන්නේ පසුගිය 06 වැනිදා කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ...
අධිකරණ ඇමතිට එක්කර තිබූ ආචාර්ය නාමය ගැන දැනුම්දීමක්
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන...
හිටපු නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් හිමාලි අරුණතිලකට දඩ
ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් 100,000 කට අධික දඩයක් නියම කර තිබෙනවා.
එළෙස දඩ මුදලක් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට සතියේ දින 7 ක් පැයකට...
ආණ්ඩුවේ අය වැරද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා
කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බවත්, ජනතාව වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ...
වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ට වැඩ වරදී
පසුගිය ජනාධිපතිවරණය සඳහා තරග කර මැතිවරණ වියදම් නියාමන පනත යටතේ නිසි වියදම් පිළිබඳ වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව වංචා විමර්ශන කාර්යාංශය අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මැතිවරණ කොමිසම...
මොරටුවේ උපාධිය ගැන කතානායක කී දේ
කතානායක අසෝක රංවලගේ ආචාර්ය උපාධිය මුල් කර ගනිමින් මේ දිනවල දැඩි විවාදයක් මතුව ඇත්තේ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ විපක්ෂයේ සූදානමක් ද සමගයි.
මුලින් ම කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්නය සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වූ අතර පසුව...
සියලුම ප්‍රශ්නවලට නියම වේලාවට පිළිතුරු දෙන බව පවසයි
සුදුසු අවස්ථාවේදී තමාට එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙන බව කථානායක අශෝක රන්වල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, හිරු ප්‍රවෘත්ති සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
කථානායක අශෝක රන්වලගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇත්තේ, දැඩි කතාබහක්.
එවැනි පසුබිමක් තුළ කථානායකවරයාට...














