
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, සුජීව සේනසිංහ, නිසාම් කාරියප්පර්, මනෝ ගනේෂන් සහ මුහම්මදු ඉස්මායිල් මුත්තු මුහම්මදු යන මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් ඇත්තේ.
සමගි ජන බලවේගයෙන් නම් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 04දෙනා මැතිවරණ කොමිසම මගින් මෙලෙස ගැසට් කර තිබෙනවා.

source :- https://tinyurl.com/4h5ana4m








