සාමාන්‍ය මගියෙකු ලෙස ගිය අමාත්‍ය බිමල්
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක අද (20) උදෑසන මොරටුවේ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රියක සාමාන්‍ය මගියෙකු ලෙස ගමන් කර තිබෙනවා.
ඔහු එලෙස දුම්රියේ ගමන් කරනු ලබන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, දුම්රිය මගීන් මුහුණ දෙන ගැටළු කිහිපයක්...
විජිත් විජයමුණිට ඇප
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට...
වාහන ආනයන ගැන අලුත් තොරතුර
වාහන ආනයන තහනම පෙබරවාරි 1වැනිදා සිට ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (19) හොරණ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින්.
ආනයන සීමාවන් ඉවත් කිරීමෙන් පසු ආරම්භක කාල පරිච්ඡේදයේදී වාහන මිල ගණන් උච්චාවචනයන්ට ලක්විය හැකි බවයි...
මනූෂ කළ විශේෂ ප්‍රකාශය
දකුණු කොරියා රැකියා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර හෙට (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක්...
අධිකරණයෙන් නියෝග ආපු අලුත් මන්ත්‍රී
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ ඇමති සුජීව අර්ජුන සේනසිංහට ලබන පෙබරවාරි 05වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ පසුගිය 2024.11.08 වන දින ටොයෝටා ලෑන්ඩ් කෘසර් මාදිලියේ ජිප් රථයෙහි එම රථය නිෂ්පාදිත කර්මාන්ත ශාලාවෙන් පරිබාහිරව කොටස්...
විජයමුණි සොයිසා අද අධිකරණයට
ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ...
විජයමුණි සොයිසා අත්අඩංගුවට
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ට්‍රක් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත බවයි වාර්තා වන්නේ.
source :- https://tinyurl.com/yc8mzybx
විපක්ෂයේ පක්ෂවල එකතු වීමක්
වත්මන් රජයේ නොහැකියාව හමුවේ විපක්ෂයේ පක්ෂවල එකතු වීමක් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සන්ධානය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ...
ඖෂධවල නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට සැලසුම්
අඛණ්ඩ සැපයුමක් සදහා අවශ්‍ය ඖෂධවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩසටහනකට ඊයේ එක්වෙමින්.
සැපයුම්කරුවන් ලියාපදිංචි...
අපේක්ෂකයින් 74කට නඩු
පසුගිය මහ මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයින් 74කට නඩු පැවරීමකට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, වියදම් වාර්තා ලබා නොදුන් මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්...














